Tuesday, February 15, 2022

 

බාදුරාගොඩ - ගස්පේ නිවෙස සමග ප්ර්චස් 206 සහ බිත්තර කිකිළි ගොවිපල  CCTV fixed

කුකුල් ගොවිපලෙන් දිනක ආදායම 6000/=

ගෙදර සිට CCTV ඔස්සේ නැරඹීමට හැක 

242 මීරිගම-දිවුලපිටිය/මීගමුව බස් පාරට කි.ලෝ.මී. 1යි
මීරිගමට Km 6 යි, දිවුලපිටියට Km 6.7
 
පර්චස් 206 (අක්කර 1.යි පර්චස් 46) සමග
ලක්ශ 20 කට වඩා වටිනා අඩක් නිමකළ නිවෙස
වහල හොඳටම ඇත (රට උලු) තෙමෙන්නේ නැත
කාමර 3යි කුස්සියයි,
වතුර ටැංකියක් සහ සැපයුම ඇත 
නිවෙසට පිටතින් වැසිකිළිය ඉදි කර ඇත
නිවසට විදුලි බලය ඇත   
ලිද 2 යි -ඇති තරම් වතුර
 
ඉඩම බැකෝ දමා කපා සංවර්ධනය කර ඇත.
කුකුලන් 6000 කට වඩා ඇතිකිරීමට බිම සකසා ඇත. එයින් කිකිලියන් 1000 ක කොටුවක් නිමකර සතුන් දමාඇත. එයින් දිනකට බිත්තර 850 ක් වැඩියෙන් ලැබෙයි. තවත් 1000 ක කොටුවක් ඉදිකරමින් පවතියි 


පොල්ගස් 40ක් පමණ ඇත
රඹුටන් පල දරන ගස් 1යි, පැළ1යි. අඹ ගස් කීපයක් ඇත.
කොස් ගස් විසාල 1යි තව පල දරන 2යි, පැල කීපයයි.
වෙරලු ගස් 1යි. මහෝගනී පොඩි ගස් කීපයයි. ඇක්ටෝනියා ගස් කීපයයි,
කිතුල් ගස් 5යි, කොහොඹ ගස් 1යි, අඩි 25x25 බුලත් වගාවක් ද ඇත
තවත් විවිධ වර්ගයේ ගස් ඇත
 
කොටස් වශයෙන් විකුණනු නොලැබේ.
ලොකේශන් එක සඳහා ගූගල් මැප් එකේ මෙම ඇඩ්‍රස් එක ටයිප් කර එන්ටර් කරන්න
63GH+WP Wattemulla
 
අමතන්න 0777111575. ආන්සර්කලේ නැතිනම් WhatsApp කරන්න
එසේත් නැතිනම් SMS කරන්න 

Contact: 033 2287973 (9am to 12.30 noon) (4.30pm to 8.00pm) 

 

House, Property and a Farm for sale

206Perch Land for sale with a partly built house at
Gaspe-Banduragoda in Gampaha District
 
Suitable for a Farm (Poultry/Cattle/Piggery/Goat) or for cultivation.
Land is prepared for a poultry farm erection of 6000 birds
 

1 Km to the Main road (Divulapitiya-Mirigama).
8Km to Veyangoda
Plenty of water available (2 Wells)
Electricity: Existing
Mobile phone signal: (Dialog-Excellent)(Mobitel: Excellent)
SLT phone line: on the edge of the land.
 
Google map Location: 63GH+WP Wattemulla
More pictures here: www.feedexproperty.blogspot.com  
Contact: 033 2287973 (9am to 12.30 noon) (4.30pm to 8.00pm)
Use 0777111575 for WhatsApp or for messages.
 
Total Price: 22.66 Million or for the nearest offer (Negotiable)
Not for sale partly (කොටස් වශයෙන් විකුණනු නොලැබේ.)

















No comments:

Post a Comment